Lakshapathi Ultimate Game Apk v3
Uygulama ismi:
Lakshapathi Ultimate Game
3
Android için
Tarihinde güncellendi
Thu Oct 19 14:04:38 CST 2023
6.0
Lakshapathi Ultimate Game açıklaması
ඔයාලව සාදරයෙන් පිලිගන්නවා Lakshapathi Ultimate Game එකට
මෙය සම්පුර්ණයෙන්ම ලක්ෂපති වැඩසටහනට සමීප වන නිර්මාණය කර ඇත.
මෙම තරගය සදහා ගැටළු 15 ක් ඉදිරිපත් කර ඇත.මෙහිදී ඔබට යම් හෙයිකින් ඉවත් වීමට සිදුඋනහොත්‍යාග මුදල ලැබෙන්නේ පහත ආකාරයටයි.
ප්‍රශ්ණ 1 සිට 5 දක්වා රුපියල් 0/=
ප්‍රශ්ණ 6 සිට 10 දක්වා රුපියල් 10’000/=
ප්‍රශ්ණ 10 සිට 15 දක්වා රුපියල් 125’000/=
ප්‍රශ්ණ 15 ම නිවැරදි පිළිතුරු ලබාදීමේදී 3‘000‘000 =/ ඔබට ජයග්‍රහණය කල හැකිය .
මෙම තරගයේ මාර්ගගතව කිහිප දෙනෙකුට සෙල්ලම් කලහැකිවන සහ තනි තනියම සෙල්ලම් කල හැකි පරිදි දෙකක් පවතී. මෙයින් දැනට සදා නිම කල ඇත්තේ ඉහත දෙවෙනි ආකාරයයි .අනිත් ආකාරයත් ලගදීම හදුන්දීවා දීමට කටයුතු කරනවා .
එමෙන්ම ඔබටම වෙන්වූ ප්‍රොෆයිල් එකක් මෙහිදී හැක මෙය තුල ඔබගේ හැකියාව සහරගතිය පෙන්නුම් කරයි .
මෙම තරගයේදී ඔබට උපකාරක අවස්ථා හතරක් .ඒවාද භාවිත කරමින් ඔබට තරගයේ ඉදිරියට ගමන් කල හැක.
මෙම යෙදුම තුලදී අප ලක්ෂපති තරගයේයුහය වෙනස් නොවන පරිදි අලුතින් පහසුකම් බොහෝ ප්‍රමාණයක් ඇතුලත් කර ඇත.
මෙම යෙදුම අප නිර්මාණය කලේ හුදෙක්ම ඔබගේ සදහායි. මෙහිදී අපගේ අරමුණ වන්නේ රුපවාහිනියේ විකාශය වන වැඩසටහනට සමානවම අත්දැකීමක් ඔබට ලබා දීමයි මෙමගින් ඔබගේ දැනුම වර්ධනය කිරීමයි. මෙහිදී තරයේ මතක තබාගත යුතු කාරණය වන්නේ ජයග්‍රහණය කරන කිසිවෙකුට ත්‍යාග මුදල් ගෙවීමක් සිදු නොකරයි .
ඔබට මෙමෙ යෙදුම පිලිබදව අදහස් දැක්වීමටයනම් ෆිඩ්බැක් මෙනුව භාවිතා කල හැකි .
එමෙන්ම ඔබට අප හා සම්බන්ද වීමටයනම් එය සිදුකල හැකිය.

Bu oyunu beğendiyseniz, aşağıdaki benzer oyunları oynamayı deneyebilirsiniz:
——Kullanıcı tarafından yüklendi
Ek bilgi
Kategori: önemsiz şeyler Yayımcı: Playsoft Interactive Gereksinimler: Yayın tarihi: Thu Oct 19 14:04:38 CST 2023
Lakshapathi Ultimate Game 3 Güncelleme
Tarihinde güncellendi Thu Oct 19 14:04:38 CST 2023Hata düzeltmeleri
Geçmiş Sürümler
Benzer Lakshapathi Ultimate Game
Free ☯ Fire Diamonds For ☯ Free 2021
v8.5.4z
20.1MB
Gênio Quiz Eleições
v1
27.0MB
Geomi - Bayraklar ve Ülkeler
v1.0.37
10.9MB
Diamonds FF Max
v9.22.6z
31.5MB
AvaCoins Quiz for Avakin Life
v4.0
8.5MB
İsim Şehir - Kategori Oyunu
v3.28.0
50.0MB
Prison Escape 3d- Escape games
v1.4
49.0MB
Hobbit Quiz
v10.1.6
33.6MB
CLS LITE
v2
26.3MB
Önerilen
Toca Life World(Tüm Hediyelerin Kilidini Açın)
v1.87.1
578.6MB
Garten of Banban 7
v1.0
574.6MB
Toca Boca Days
v2.0.0
165.0MB
3D Driving Class
v31.105
292.9MB
Earn to Die Rogue
v1.00.96
200.8MB
Zombies Boom!
v1.32
317.6MB
Slugterra: Slug It Out 2
v5.2.3
843.7MB
My Fantasy: Choose Romance
v2.9.7
117.8MB
Hybrid Animals
v200597
40.3MB
Önerilen Makale
The Rise of Mobile Gaming: Playing Your Favorite Games Anytime, Anywhere
The rise of mobile gaming represents a paradigm shift in how games are played and enjoyed. Its accessibility, convenience, affordability and technological advancements have made it a dominant force in the gaming industry, shaping player preferences and driving innovation across the board.
Yorumlar (0)
İnceleme Yaz
İçerik yok~
PlayMods
PlayMods, Daha Eğlenceli Oynayın!
İndirmek
v2.6.9
(31.5MB)